Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

3 wheel girl in sri-lanka  

එංගලන්තෙ ඉඳලා ලංකාවට ඇවිල්ලා 
ටුක් ටුක් එකට වහ වැටුණු සුදු කෙල්ල - Video

ලංකාවේ අපිට ඉතිං ත්‍රිවිල් කියන්නෙ මහ දෙයක් නෙමෙයි. පාරට බැස්ස ගමන් ත්‍රිවිල් තමයි වැඩිපුරම දකින්න තියෙන්නෙ.

ඒ තරමටම දැන් ලංකාවේ ත්‍රිවිල් වැහි වැහැලා.එක එක විදිහට මොඩිෆයි කරපු ත්‍රිවිල් අපිට බලාගන්න පුළුවන්.ඒ විදිහට මොඩිෆයි කරපු ත්‍රිවිල් එකක් එළවන කෙල්ලෙක් ගැන අපිට අහන්න ලැබුණා.හැබැයි මෙයා ලංකාවේ කෙල්ලෙක් නෙමෙයි.. එංගලන්තෙ කෙල්ලෙක්.

එයාගේ නම තමයි කැසී ට්‍රෙවේස්.
මේ එංගලන්ත ජාතික යුවතිය ලංකාවේ ත්‍රිවිල්වලට දක්වන්නෙ පුදුම ආදරයක්ලු.ඒක නිසාම ඇය ලංකාවෙන් ත්‍රිවිල් රථයක් මිලදී ගෙන.ඒ විතරක් නෙමෙයි දැන් එයාට ඒක නිසාම කට්ටිය නමකුත් දාලා ටුක් ටුක් කෙල්ල කියලා.
හැබැයි එයාගේ රටේ අය එයාට කියන්නෙ පිස්සු කෙල්ල කියලලු.
ගොඩක් ත්‍රිවිල්වල වගේ කැසීගේ ත්‍රිවිල් එකෙත් පිටිපස්සෙ ලස්සන වදනක් ගහලා තියෙනවා.
‘‘ටුක් ටුක් එක මගේ ජීවිතේ.. බෝයි ෆ්‍රේන්ඩ්ස්ලාටත් වැඩිය මම ආදරයෙි‘‘ කියලා තමයි ඒකේ තියෙන්නෙ.





0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels