Jan
29
ෂේප් එකේ බ්ලූ පෙන්නලා
නෑනව අල්ලගන්න ගිය මස්සිනාට
නෑනා කැමති නැති වෙලා
සහෝදරයාගේ බිරිඳ වූ තම නෑනාට අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වීමට ගිය පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ පුද්ගලයා අදාළ කාන්තාවගේ පසුපස ප්‍රදේශය සහ පියයුරු ස්පර්ශ වන ආකාරයට දැවටෙමින් අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වීමට උත්සාහ කර තිබෙනවා.
ඉන් අපහසුතාවට පත්වූ කාන්තාව සිය සැමියාට මේ බව පැවසීමෙන් අනතුරුව පොලිසියේ පැමිණිල්ලක් දමා තිබෙනවා. පසුව කුඩා වස්කඩුව ප්‍රදේශයේ පදිංචි සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
උපුටාගැනීම
Post a Comment