Jan
15
හයිවේ එකේ කාර් පදින ගමන්
සුක්කානම අතෑරලා මේනකා දාන
ඩාන්ස් - වීඩියෝ
රංගන ශිල්පිනියෙක් වන මේනකා මධුවන්ති ඊයේ (15) දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනක් ගිහින් තියෙනවා. ඒ එයාගේ කාර් එකෙන්.. සින්දුවක් දාගෙන යන අතරේ මේනකා පොඩි වැඩ කෑල්ලක් පෙන්නලා ඩාන්ස් එකකුත් දාලා තියෙනවා
ඒ වගේම ඒකේ පොඩි වීඩියෝවක් ඇයගේම instagram ගිණුමටත් දාන්න අමතක කරලා නෑ, ඩාන්ස් එකනම් හොඳයි, හැබැයි පොඩ්ඩක් හරි සුක්කානම ගැස්සුනානම් තමයි ඩාන්ස් බලන්න තිබ්බේ කියලා එයාගෙම රසික රසිකාවියෝ කියලත් තිබ්බා.
මේ තමයි ඒ වීඩියෝ එක....
Post a Comment