1 වසරේ ළමයින්ටත් දෙන්න යන
ලිංගික අධ්‍යාපනය - වීඩියෝ
පාසල්වල පළමුවන ශ්‍රේණියේ විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය එක් කරන ලෙස කළ යෝජනාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ එකඟත්වය ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රකාශ කළා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපතිනි නාටාශා බාලේන්ද්‍ර මේ බව කියා සිටියා.
එහිදී ඇය සඳහන් කලේ ජීවන කුසලතා විෂය යටතේ ලිංගික අධ්‍යාපනය පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සඳහා විෂය මාලා ඒකක ඇතුළත් කළ යුතු බවයි.
උපුටාගැනීම
Post a Comment