‘‘මිනිහා වෙරිමතෙන් ඇවිත්
මාව කාමරේට දාගෙන දොර වහගත්තා‘‘ -
ක්වේට් සිට පැමිණ කතකගේ අමිහිරි අත්දැකීම - වීඩියෝ
‘‘ඒ මනුස්සයා කුඩු ගහන මනුස්සයෙක්.
එක දවසක් මට අතවර කරන්න ඇවිල්ලා
මං ඒ මිනිහට ගහලා ඔලුව පළලා එම්බසියට ගියා‘‘
ගෘහ සේවය සදහා කුවේට් රාජ්‍යට ගොස් විවිධ වද හිංසාවලට ලක්වූ තවත් ශ්‍රී ලංකික කාන්තාවන් 65 දෙනෙකු ඊයේ (13) යළි දිවයිනට පැමිණියා. මොවුන් කුවේට් තානාපති කාර්යාලයේ පිහිටා ඇති විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත් සුරක්ෂා නිවසේ රැකවරණයේ සිටි කතුන් පිරිසක්.

ගෘහ සේවය සදහා කුවේට් රාජ්‍යට ගොස් විවිධ වද හිංසාවලට ලක්වූ මෙම කාන්තාවන් 65 දෙනා පැමිණියේ යූ.එල්.230 දරණ ගුවන් යානයෙන්.
පසුගියදා කුවේට් රාජ්‍යයේ සංචාරයක නිරත විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය එහි පිහිටි සුරක්ෂා නිවාසය නිරීක්ෂණය කර ඇති අතර මෙම කාන්තාවන් යළි දිවයිනට ගෙන්වා ගැනීමට මැදිහත් වී තිබෙනවා.
‘‘ඒ මනුස්සයා කුඩු ගහන මනුස්සයෙක්.එක දවසක් මට අතවර කරන්න ඇවිල්ලා මං ඒ මිනිහට ගහලා ඔලුව පළලා එම්බසියට ගියා.‘‘
ඒ ගෘහ සේවයට ගොස් නොවිඳිනා දුක් විඳි කාන්තාවක් ඇයගේ ඇත්දැකීමට මාධ්‍යට විස්තර කළ ආකාරයයි.
එහි සම්පූර්ණ වීඩියෝව පහතින්....
Post a Comment