Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.
Jan 26

Nathasha perera hot photoshoot  

නතාෂා බුකිය හොල්මන් කරයි

නතාෂා පෙරේරා කියන නම තරුණ පරපුර අතර ඉතාම ජනප්‍රිය නමක්. ඇය ජනප්‍රිය ගායිකාවක් ඒ වගේම නිළියක්. කොහොම වුණත් මේ ජනප්‍රිය චරිතය මෑතකදී විවාහ වුණාට පස්සේ ඇය ගැන ක්ෂේත්‍රයේ කතා බහක් නැත්තටම නැති වී ගියා.

එහෙම කිසිම ශබ්දයක් නැතිව සිටි නතාෂා මෙන්න එකපාරම අලුත්ම වැඩක් කරලා. ඒ තමයි අලුත්ම ෆොටෝ ෂූට් එකක්. කසාද බැන්දට පස්සේ ශබ්දයක් නැතිව හිටි මෙයාගේ මේ ෆොටෝ ෂූට් එක බැලුවාම එක එක දේවල් හිතට එයි.

මේ ෆොටෝවල නතාෂා දාලා තියෙන මේක් අප් නම් ටිකක් වැඩියි. ඒ ෆොටෝ ටිකත් එක්කම ෆේස් බුක් එකේ නතාෂාගේ මේක් අප් හේදෙන්නම හොඳ හොඳ මඩ ප්‍රහාර ටිකකුත් එල්ල වෙමින් තියෙනවා. ‍

ඒවයින් කිහිපයක් පහතින් බලන්න.







0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels