Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Office boss give virgra to office girl for headache  

හිසේ ඇම්මක් කිව්ව තරුණියට 
ඔෆිස් එකේ බොස් ලිංගික උත්තේජන 
ඖෂධයක් දීලා වෙච්ච දේ

තරුණියකට ඇගේ ආයතන ප්‍රධානියා විසින් ඔලුවෙ කැක්කුමට ප්‍රතිකාරයක් ලෙස ලිංගික උත්තේජන පෙත්තක් ලබා දුන් පුවතක් ඉන්දියාවේ බැංගලෝර් නගරයෙන් වාර්තා වනවා.

ඇය රැකියාව කර ඇත්තේ මූල්‍ය ආයතනයක පරිගණක ක්‍රියාකාරිනියක් ලෙසයි.
වයස අවුරුදු 22 ක තරුණියක් වන ඇය පසුගිය දිනක සිය රැකියා ස්ථානයේදී තමාට අසනීප බව පවසමින් වෛද්‍යවරයෙකු මුණ ගැසීමට යාමට අවසර ඉල්ලා තිබෙනවා.
එම අවස්ථාවේදී ආයතන ප්‍රධානියා විසින් ඔලුවෙ කැක්කුමට ඇයට ලිංගික උත්තේජන ඖෂධය ලබා දී තිබෙනවා.
තරුණිය නොදැනුවත්ව එය පානය කර තිබෙනවා.
පසුව මේ ගැන දැනගත් ඇය පොලිසියට මේ ගැන පැමිණිල්ලක් කර තිබෙනවා.
තවද වයස අවුරුදු 38 ක් වන ආයතන ප්‍රධානියා ඇයගේ පියාගේ වියෝවෙන් පසු දිගින් දිගටම තමන්ට විවාහ යෝජනා ගෙනා බවත් විටින් විට තමා ස්පර්ශ කිරීමට තැත් කළ බවත් ඇය පොලිසියට පවසා තිබෙනවා.
එසේම මල්ලප්පා නැමැති මෙම ආයතන ප්‍රධානියාගේ බිරිඳ ඇමරිකාවේ ජීවත් වන බවත් හෙළිව තිබෙනවා.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels