සෙට් එකක් කෙල්ලෙක්ගෙ ඇඳුම් ගලවලා ගහද්දි තව සෙට් එකක් ඒක වීඩියෝ කරලා - වීඩියෝ
චීනයේ ළමුන් තුළ ප්රචණ්ඩත්වය වැඩි වී ඇති බව චීනයේ සමාජ මාධ්‍ය පවසනවා.
ඊට ආසන්නතම සිද්ධිය වන්නේ Lingao, Hainan පළාතේදී තරුණ සිසුවියන් කිහිප දෙනෙක් එකතු වෙලා අවුරුදු 15ක සිසුවියකට පහරදීමයි.
ඇයට පහර දෙද්දි තවත් සිසුවියන් කිහිපදෙනෙක් හරි සතුටෙන් ඒක වීඩියෝ කරලා තිබුණා.
ඇයට පහර දීලා තිබුණේ ඇඳුම් ගලවලා.
මේ වීඩියෝව එක් කරලා තිබුණේ චීනයේ තියෙන සමාජ වෙබ් අඩවියකට.
සිද්ධිය ගැන මේ වෙනකොට Dongying නගරයේ අපරාධ සහ සයිබර් පොලිස් දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙනවා.
Post a Comment