Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.
Jan 26

Govt. demolishes 387 mil. worth blood ivory today  

දකුණු ආසියාවේ විශාලම ඇත්දළ විනාශය 
ගෝල්ෆේස් පිටියේදී සිද්ධ වුණු හැටි

රේගු භාරයේ තිබූ රුපියල් මිලියන 368ක් පමණ වටිනා ඇත්දළ 359ක් අද කොළඹ - ගාලූමුවදොර පිටියේදී විනාශයට පත් කෙරුණා.
කෙන්යාවේ සිට ශ්‍රී ලංකාව හරහා ඩුබායි බලා රැගෙන යාමට ගෙන ආ මෙම ඇත්දළ තොගය පසුගිය 2012 වසරේ මාර්තු 12 වන දා රේගු භාරයට ගෙන තිබුණා.

මෙම ඇත්දළ තොගය විශේෂිත වූ යන්ත්‍රයක් මගින් විනාශ කෙරෙන අතර ඊට පැය 7 කට ආසන්න කාලයක් වැය වන බවයි වාර්තා වන්නේ. 


උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels