දළදා මාළිගාව ඇතුලේ අසැබි දර්ශන බැලුව
නාවික සෙබළාට අන්තිමට වෙච්ච දේ
දළදා මාළිගාව කියන්නෙ බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ බඳු වූ ස්ථානය.
ලෝකේ වටේම ඉන්න ගොඩක් බෞද්ධ බැතිමතුන් විතරක් නෙමෙයි විවිධ ආගම්වල පිරිස් මේ ස්ථානයට නිරත යනවා එනවා.
ඒක නිසාම දළදා මාළිගාව ලෝකයේ වැඩිම පිරිසක් නිතර පැමිණෙන ස්ථානවලින් එකක් බවට වාර්තාවක් පසුගියදා දකින්න ලැබුණා.
හැමෝම ගොඩක් බැතියෙන් පේවිලා යන මේ ස්ථානයේ අසභ්‍ය ක්‍රියාවක නිරත වුණු ආරක්ෂක අංශ සාමාජිකයෙකු පිළිබඳව අපිට ආරංචියක් ලැබුණා.
රටේ ආරක්ෂක අංශයක වැඩ කරන කෙනෙක්ගෙ විනය කොයි වගේ මට්ටමක තියෙන්න ඕනෙද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.
මේ ක්රියාවේ නිරත වුණු පුද්ගලයා නාවික හමුදා භටයෙක්.මේ පුද්ගලයා පසුගිය දිනෙක දළදා මාළිගාවට පැමිණ දෙනෝදාහක් ඉන්න පොලිමක ජංගම දුරකතනයෙන් අසභ්‍ය වීඩියෝ දර්ශන නරඹා තිබෙනවා.
ඒ අවස්ථාවේ දළදා වඳින්න ආපු පිරිසක් මේ ගැන පොලිසියට දැනුම් දී තිබෙනවා.
පසුව ක්‍රියාත්මක වූ පොලිසිය ඉතා සූක්ෂම ලෙස මේ පුද්ගලයා දර්ශන නරඹමින් සිටින අවස්ථාවේදීම කොටු කර ගත්තා.
මෙසේ අත්අඩංගුවට ගත් නාවික හමුදා භටයා මහනුවර මූලස්ථාන පොලිසිය වෙත භාර දී ඇති අතර පසුව ඔහුට විරුද්ධව පියවර ගන්නවා කියලත් ආරංචියි.

Post a Comment