මංගල දිනයේ කදුළු සලමින්
මනමාලිය කළ සංවේදි නර්තනය - Video
නවසීලන්තය කිව්ව ගමන් අපිට මතක් වෙන්නෙ රග්බි ක්රිඩාව.
ඒත් එක්කම මතක් වෙන්නෙ ‘‘හකා‘‘ සාම්ප්රදායික රංගනය.‘‘හකා‘‘ නර්තනය බොහෝ වෙලාවට දකින්න හම්බවෙන්නෙ රගර් තරගවලිදි.
ඒත් නවසීලන්තයේ විවාහ මංගල උත්සවයකදි මනාල යුවළගේ මිතුරන් පිරිසක් සිදුකළ ‘‘හකා“ නර්තනය ලොව පුරා මිලියන ගණනක් අන්තර්ජාලයෙන් නරඹා තිබෙනවා.
මෙම ‘‘හකා“ නර්තනයට පසු මනමාලියද කඳුලු සලමින් ‘‘හකා“ නර්තනයේ යෙදුණේ සියල්ලන් පුදුම කරවමින්.
කෙටි කාලයක් තුළ මිලියන 11 ක් නැරඹූ එම සංවේදී වීඩියෝ පටය පහතින්..
උපුටාගැනීම
Post a Comment