Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Sister killed her own brother  

ආදරේ නාමයෙන් එක් කුස උපන් අයියාට 
පිහියෙන් ඇන ඝාතනය කළ 
සහෝදරියට වැඩ වරදී

සිය සහෝදරයාට පිහියකින් ඇණ ඝාතනය කළ බවට වරද පිළිගත් සහෝදරියකට වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළ උතුරු මැද පළාත්බද මහාධිකරණය එම දඩුවම වසර 15 කට අත්හිටුවීමට නියෝග කර තිබෙනවා. 
මෙලෙස අත්හිටවූ සිරදඩුවම් නියමවූයේ ගෝමරන්කඩවල ප්‍රදේශයේ පදිංචි එක්දරු මවකටයි. 

ඊට අමතරව මෙම විත්තිකාරියට රුපියල් 50 000 ක දඩයක් ගෙවන ලෙසටද විනිසුරුවරයා නියෝග කළ අතර, එම දඩය නොගෙවෙන්නේ නම් ඇයට තවත් වසර 2 ක සිර දඬුවමක් නියම කරනු ලැබුවා. 
2008 වසරේදී ප්‍රේම සබඳතාවකට එරෙහි වීම හේතුවෙන් මෙම කාන්තාව විසින් සිය සහෝදරයා පිහියෙන් ඇණ ඝාතනය කර තිබුණා. ඇයට කිරි බොන වයසේ දරුවෙකු සිටීම ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගෙනයි මෙලෙස අත්හිට වූ සිර දඩුවම් නියම කර ඇත්තේ.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels