ඩේවිඩ් වෝනර් දෙදරු පියෙකු වෙයි - Photos
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රිඩක ඩේවිඩ් වෝනර්ගේ බිරිඳ වන ඉන්ඩි රේ වෝනර් අද උදෑසන සිය දෙවන දරුවා බිහිකර තිබෙනවා.
එම පණිවුඩය ඩේවිඩ් වෝනර් ඡායාරූප කිහිපයක්ද සමගින් ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලය ඔස්සේ අන්තර්ජාලයට එක්කර තිබුණා.
තවද ඩේවිඩ් වෝනර්ට තවත් දුවක් සිටිනවා.
තවමත් මාස 16 ක් පමණක් වන ඇය නමින් ඊවී මේයි.








Post a Comment