සූර් වෙන්න බීපු අම්මා මාස 5 ක දියණිය
කෝචිචියෙන් එළියට විසි කරන්න හදලා - Video
කොළඹ කොටුවේ සිට කළුතර බලා ධාවනය වූ දුම්රියක් තුලදී මාස 5 ක බිළිඳියක් ඉන් ඉවතට විසි කිරීමට උත්සහා කළ මවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස සිය දියණිය දුරියෙන් පිටතට විසි කිරීමට යාමේදී දුම්රිය මගීන් විසින් දැරිය බේරාගනු ලැබුවා. මොරටුව ලුනාව ප්රදේශයේ පදිංචිකාරියක් වන ඇය සිද්ධිය වන අවස්ථාවේ දුම්රියේ ගමන් කර තිබුණේ අධික බීමතින් බවයි දැනගන්නට ලැබෙන්නේ.
Post a Comment