ඉතාලි ඉඳන් ආපු සුද්දා
ලංකාවේ පොඩි කොල්ලෙක්ව
රූම් එකකට ගෙනිහින් මාට්ටු වෙලා. Video
මීගමුව ප්රදේශයේදී 17 හැවිරිදි පාසල් සිසුවෙකු ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන ඉතාලි ජාතිකයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව සැකකරු ලබන මස 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒත්තුකාල ප්රදේශයට පැමිණි සිසුවා තාවකාලික නවාතැන්පළකට ගෙන ගොස් මෙම ලිංගික අපයෝජනය සිදුකර ඇති බවටයි තොරතරු හෙලිවී ඇත්තේ.
Post a Comment