Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.
Jan 15

Alan rickman passed away  

හැරී පෝටර් කතා මාලාවේ 
මායාකාරයා ලොවින් සමුගනී

පුංචිකාලේ වගේම අපි තාමත් ආසා කතා මාලාවක් තමයි හැරී පෝටර් කියන්නේ. ඔයාලට මතක ඇති ඒ කතාවේ හිටපු මායාකාරයා. Professor Severus Snape තමයි එයා හැරී පෝටර් කතාමාලාවේ රඟපෑව චරිතේ.

පොඩි කාලේ අපි බලපු ඒ මායාකාරයා මේ වෙනකොට අපෙන් ගොඩක් දුරට ගිහින්. ඔහු මියයනකොට වයස අවුරුදු 69ක්. 
Alan Rickman කියන මේ අපූර්ව රංගන ශිල්පියා හැරී පෝටර් කතා මාලාවේ වගේම තවත් චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වුණා.



0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels