Jan
28
සල්ලි දුන්නෙ නැති නිසා
තාත්තාගෙන් පුතාගේ පපුවට මාරාන්තික පිහි පහරක්
මුදල් ප්‍රශ්නයක් දුර දිග යාමෙන් පුතෙකුට පියා විසින් උල් පිහියකින් පපුවට ඇන තිබෙනවා. ඔහු මෙසේ තම පුතාට පිහියෙන් ඇන තිබෙන්නේ තමන්ට බෙහෙත් ගැනීම සඳහා රෝහලට යාමට මුදල් ඉල්ලු අවස්ථාවේ පුතා විසින් එය ප්‍රතික්ෂේප කළ නිසයි.
මේ අනතුරින් බරපතල තුවාල ලබා තිබුණේ 32 හැවිරිදි තරුණයාව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
උපුටාගැනීම
Post a Comment