හිතේ තියෙන ප්‍රශ්නේ
ජනපතිට කෝල් එකක් දීලා කියපු
පළවෙනි කෙනා - වීඩියෝ
ජනතාවගේ ගැටළු ජනපතිට සෘජුව ඉදිරිපත් කළ හැකිි ‘‘ජනපතිට සහ ජනපති හදබිම‘‘ වැඩසටහන් ජනාධිපති මන්දිරයේදී දියත් කෙරුණා.
මෙමඟින් 1919 දුරකථන අංකය ඔස්සේ සහ විද්‍යුත් තැපෑල සහ ලිපි මඟින් රට පුරා ජනතාවට සෘජුව ජනාධිපතිවරයා වෙත සිය අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.
එහි පළමු දුරකථන ඇමතුම ජනපතිතුමාට ලැබුණු අවස්ථාවේ වීඩියෝව පහතින්.....
උපුටාගැනීම

Post a Comment