Storm After Australian Ex-Footballer Craig Foster Touched Daughter's Chest At LFC Legends Match - VIDEO
සජීවී විකාශයේදී දැරියකගේ පපුව ස්පර්ශ කළ
ක්‍රීඩකයාගෙන් මඩ ගැහුව අයට
රිදෙන්න ටෝක් එකක් - වීඩියෝ
පසුගියදා පැවති පාපන්දු තරඟයක් ආරම්භ කිරිමට පෙර ජාතික ගීය ගයන අවස්ථාවේ පාපන්දු ක්‍රීඩකයෙකු ඔහු ඉදිරියේ සිටි 8 හැවිරිදි දැරියකගේ පපු ප්‍රදේශය ස්පර්ශ කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳව අන්තර්ජාලයේ දැඩි කතාබහක් ඇතිව තිබුණා.
මෙහි ඇත්ත නැත්ත නොදැන අදාල ක්‍රීඩකයාට පිරිස් මඩ ගසන්නට වූ අතර පසුව ඔහු විසින් ට්විටර් ගිණුමේ පණිවුඩයක් සඳහන් කරමින් පවසා ඇත්තේ එම වීඩියෝවේ සිටින්නේ වෙනත් දැරියක් නොව තමන්ගේම දියණිය බවයි.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තමන් සහභාගී වන තරඟයකට දියණිය පැමිණ සිටීම විශේෂත්වයක් බවත් එම නිසා වැරදි ලෙස තේරුම් ගෙන මඩ ප්‍රචාර යවා තමන්ගේ කීර්තිනාමයට හානි නොකරන ලෙසත්ය.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්.....
උපුටාගැනීම

Post a Comment