"කිඹුලෙක් ගිලින පිඹුරෙක්"
කිඹුලා කියන සතාට ගොදුරුවෙලා ජීවිතේ බේරගන්න සමහර සත්තු අපට හමුවෙන්නේ ගොඩාක් කලාතුරකින්......
දිය ගොඩ දෙකේම තමන්ගේ බලය ක්‍රියාත්මක කරන්න පුළුවන් සතෙක් නිසා කිඹුලාට ලේසියෙන්ම සතුන් ගොදුරු කරගන්න පුළුවන්. එත් මේ කතාව ටිකක් අසාමාන්‍යයි... දරුණු කිඹුලෙක් පරාජය කරමින් කිඹුලාව ගොදුරු කර ගත්ත පිම්බුරෙකුගේ Photos අන්තර්ජාලයේ තිබී අපට හමු උනා.
Photos පහතින් බලන්න.













Post a Comment