Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Reckless riding two drunken women arrested  

පාටියකට ගිය කෙල්ලො දෙන්නෙක් 
සූර් වෙන්න බීලා බයික් එකෙන් පාරේ සිග් සැග් ගහද්දි 
පොලිසියට මාට්ටු

කොල්ලො නම් බීලා ඕන තරම් බයිසිකල්වල යනවා.ඒක කාටත් පුදුම වෙන්න තරම් දෙයක් නෙමෙයි.

එහෙම ගිහිල්ලා ගිහිල්ලා අත පය කඩා ගන්නවා විතරක් නෙමෙයි ජීවිතත් නැති කරගෙන පාරෙ යන අයගෙන් ජීවිත නැති කරනවා.

හැබැයි කෙල්ලෙක් බීලා බීලා රෑ 12 ට විතර බයික් එකක යනවා කිව්වාම ටිකක් පුදුමත් හිතෙනවා.
එහෙම කතාවක් අපිට ආරංචි වුණේ කලුතර පැත්තෙන්.
පහුගිය දවසක මහ රෑ 12 ට විතර කලුතර වාඩියමංකඩ ටවුන් එකේ ස්කූටර් එකකින් සිග් සැග් ගහපු අක්කලා දෙන්නෙක්ව කලුතර පොලිසියෙන් ඇල්ලුවා.
බැලින්නම් මේ දෙන්නා කෙලින් හිටගන්නවත් බැරි වෙන්න බීලලු බයික් එකේ ඇවිල්ලා තියෙන්නෙ.
පොලිසිය මේ දෙන්නාගෙන් අහද්දි මේගොල්ලො කියලා තියෙන්නෙ පාටි එකකට ගිහිල්ලා ටිකක් විතර බිව්වා කියලා.
බෙන්තොට පැත්තෙ පදිංචිවෙලා ඉන්න මේ දෙන්නා වැඩ කරන්නෙ පානදුරේ ගාමන්ට් එකකලු.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels