කලිසම නැතුව උමං දුම්රියේ යන දිනය
ගෑණු පිරිමි භේද නැතුව සමරපු හැටි - Photos
කලිසම් නැතුව අපේ රටේ පාරක ගියොත්නම් ඉවරයිනේ. කතා 1000ක් හැදිලා තියෙයි. හැබැයි මේ කියන්න යන්නේ වෙනම කතාවක්. අපේ රටේ නම් නැතිවුණාට වෙන රටවල්වල කලිසම් නැතිව උමං දුම්රියේ ගමන් කිරීමේ දිනය යෙදිලා තිබුණේ ඊයේ (10) දිනයට.
ඇමරිකාවේ ප්‍රධාන නගරයක් වන නිව්යෝර්ක් වලදී තමයි මේක ඉස්සරවෙලාම පටන් අරන් තියෙන්නේ. පස්සේ කාලෙක ලොකේ අනිත් රටවල්වලටත් මේක ව්‍යාප්ත වෙලා තියෙනවා.












Post a Comment