Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Child death by Gate fall to head  

ගේට්ටුවේ සිටි මාරයා 
අවුරුද්දයි මාස අටේ දරුවා බිලි ගනී

ළමයා ගේට්ටුව ඇද්දා ඒ වෙලාවේ ගේට්ටුවේ පැත්තක් ගැලවිලා පුතාගේ හිස මත වැටුණාසිද්ධිය දුටු මාමා කියයි.
දවසින් දවස අපිට වැඩියෙන්ම අහන්න ලැබෙන්නෙ පුංචි ළමයින්ගේ මරණ ගැන වැඩි දෙනා මේකට හේතුව ලෙස පෙන්වා දෙන්නේ දෙමාපියන්ගේ නොසැලකිලිමත්කමයි.

ඒ වගේ දෙමාපියන්ගේ නොසැලකිල්ල නිසා අවුරුදු එකයි මාස අටක් වයසැති පිරිමි දරුවෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්න වුණු පුවතක් රාගම, පොල්ගහහේන ප්‍රදේශයෙන් වාර්තා වනවා.
නිවසේ ගේට්ටුව අසළ සෙල්ලම් කර ඇති මේ දරුවා එක් වරම ගේට්ටුව වේගයෙන් ඇද තිබෙනවා.
ඒ අවස්ථාවේදී ගේට්ටුවේ කොටසක් ගැලවී විත් එක් වරම දරුවාගේ හිසට කඩා වැටී තිබෙනවා.
ඒ අවස්ථාවේදීම දරුවා රෝහල වෙත රැගෙන ගියත් දරුවාගේ හිසට සිදුවූ බරපතල හානි හේතුවෙන් දරුවා මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් තිබුණේ රාගම, පොල්ගහහේන ප්‍රදේශයෙ පදිංචි ඉච්චම්පුල්ලේ ආරච්චිගේ දිසර රයෝත් දෙව්සත් ප්‍රනාන්දු නමැති දරුවෙක්.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels