Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Peacock Mansion: A pool filled with M.R’s Money and Gold  

මහින්දට දෙන්න ගිය 
පීකොක් මන්දිරේ පූල් එක වහපු වැලි යට 
රත්තරන් ?

තමාට අයත් රාජගිරියේ පීකොක්‌ මන්දිරයේ පිහිනුම් තටාකයේ වතුර ඉවත් කර වැලි පුරවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රත්තරන් සහ මුදල් සඟවා ඇතැයි පැතිරෙන කතාව පිළිබඳව සොයා බැලීමට කම්කරු පක්‍ෂයේ නායක ව්‍යාපාරික ඒ. එස්‌. පී. ලියනගේ මහතා තීරණය කර ඇති බවට පුවත්පත් වාර්තාවල දැක්වෙනවා.

මෙම ප්‍රචාරය පිළිබඳව ඒ. එස්‌. පී. ලියනගේ මහතාගෙන් ඊයේ (12 දා) අදාල පුවත්පත කළ විමසීමකදී පවසා ඇත්තේ මෙම කතාව සෑහෙන කලක්‌ තිස්‌සේ ප්‍රචාරය වන නිසා එහි සැබෑ තත්ත්වය සොයා බැලීම සඳහා පොලිස්‌පතිවරයාට අද හෙටම පැමිණිලි කරන බවය.
ඒ අනුව මෙම වැලි පොලිසිය මගින් පරීක්‍ෂණයට ලක්‌කළ හැකි බව ද ලියනගේ මහතා පවසා තිබේ.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels