Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Nadeesha reveal how to kiss lips  

,

තොල් සිපගත් හැටි නදීෂ‍ා 
වීඩියෝවකින්ම හෙළි කරයි

රංගන ශිල්පිණියක් වන නදීශා හේමමාලි ගැන පහුගිය කාලේ එක එක කතා අන්තර්ජාලයේ පැතිරුණා. නදීශා පිළිබදව වෑඩිපුරම කතාවේන්න ගත්තේ  අලූත්ම ගීතයේ වීඩියෝවට රංගනයේන් දායක විම සම්බන්ධව.

කෙහොම වුණත් අදාළ ගීතයේ වීඩියෝව අන්තර්ජාලය පුරා ප‍්‍රචාරය වීමත් සමග ඇතැම් පුද්ගලයින් කළ ප‍්‍රකාශ පිළිබඳ නදීෂා හේමමාලි ෆෙස්බුක් පණිවුඩයක් හා විඩියෝවක් නිකුත් කර තිබේ.

එහි සඳහන් කර තිබුණේ මෙම ගීතය ප‍්‍රචාරය වීමත් සමග ඇතැම් පුද්ගලයින් හැසිරුණ ආකාරය පිළිබඳ තමා කණගාටුවට පත්වන බවයි.

එම ෆෙස්බුක් හා විඩියෝව පණිවුඩය පහතින්.


උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels