Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Modern day caveman finishes project to turn 250-million-year-old cave into modern home  

"අවුරුදු මිලියන 250ක් පමණ පැරණි
ලෙනක් තුළ සුපිරි නිවසක්"(Video)

තමන්ගේ නිවස ලෙනක් තුළ සෑදූ පුද්ගලයෙකු පිළිබදව අපට දැනගන්න ලැබුණා. මේ විදිහේ නිර්මාණයක් කරන්න උත්සාහ කළේ ඇන්ජලෝ මාස්ට්‍රෝ පීට්රෝ කියන පුද්ගලයායි..............

මේ නිවස සාදා තිබෙන්නේ එංගලන්තයේ වෝෂස්ටර්ෂයර් ප්‍රාන්තයේ කැළෑ ප්‍රදේශයක පිහිටි අවුරුදු මිලියන 250ක් පමණ පැරණි ලෙනක් තුළයි. නවීන තාක්ෂණය ද යොදාගෙන මේ විදිහට නිර්මාණය කරලා තියෙන මේ නිවසේ පොළොවේ සීතල වළක්වමින් උණසුම් වන ආකාරයටයි සකස් කර තිබෙන්නේ. මේ නිවස තුළ Wi-Fi තාක්ෂණය ද ක්‍රියාත්මක වනවා.

ඇන්ජලෝ 1999 අවුරුද්දේ දවසක් යතුරු පැදියෙන් ගමනක් යමින් ඉන්නකොට හදිසියේම වැස්ස වැහැලා තියෙනවා. වැස්සට තෙමෙන්නේ නැතිව ඉන්න ඕන නිසා පුද්ගලයා ඒ අසළ තිබූ ලෙනකට ගිහින් තියෙනවා.

ඊට පස්සේ අවුරුදු 10කට විතර පස්සේ ඇන්ජලෝ නැවත ඒ ලෙනට ගිහින් එතන නිවසක් නිර්මාණය කරන්න තීරණය කරලා. තමන්ගේ සිහිනය සැබෑ කරගන්න මේ පුද්ගලයා ඒ ලෙන මිලදී ගෙන, ඒ සිහිනය ඔහු මේ වෙනකොට සැබෑ කරගෙන තියෙනවා.

මේ නිවස හදපු හැටි මෙතැනින්  බලන්න…..





















උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels