Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Beautiful KTLA Reporter Mary Beth McDade , Grabbed By Stranger Live On Tv  

සජීවී වැඩසටහනකදී නිවේදීකාවකට 
තවත් අකරතැබ්බයක් (වීඩියෝ)

සජීවී වැඩසටහන් අතරතුරේදී නිවෙදක නිවේදිකාවන්ට එක එක සිද්ධි සිදුවෙනවානේ.

ඔබට මතක ඇති පසුගිය දවසක විදේශ රටක  නිවේදිකාවක් නිවේදන කටයුතු සිදුකරමින් සිටින අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු විසින්  නිවේදිකාව ඇතුළු කැමරා ශිල්පියාට වෙඩි තැබීමක් ද සිදුකළා.

ඒක කොහොම හරි සජීවීව පටිගත වෙලා මුළු ලෝකයම ඒ වීඩියෝව නැරඹුවා.

ඉතින් ඇමරිකාවේ තවත් නිවේදිකාවකට  වඩා වෙනස් ආකාරයේ ඇබැද්දියක් වෙලා.

මෙන්න මේකයි සිද්දිය. පසුගිය දිනක  රාත්‍රිෙය් පමණ ‘මේරි බෙත් මැක්ඩේට්’ නම් රූපවාහිනී නිවේදිකාව සජීවී වැඩසටහනක් කරමින් සිටින අතර වාරයේ ඇයට පිටුපසින් සිටි තරුණයෙක් ඇවිත් ඇයව ස්පර්ශ කරලා දුවලා.

ඒ සිද්ධිය ඒ වෙලාවේ රූගත කළ කැමරාවේ සටහන් වෙලා තියෙනවා.

මෑතකදී ජිවිතක්ෂයට පත්වූ පොප් සංගීතවේදී ඩේවිඩ් බෝවී සම්බන්ධයෙන් කළ සජීවී වැඩසටහනකදී තමා මේක වෙලා තියෙන්නේ.

හැබැයි මේ තරුණයාව තාමත් අත්අඩංගුවට ගැනීම අමෙරිකාවේ පොලිසියට හැකි වෙලා නම් නෑ කියලයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ.


උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels