Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Half Naked Photographs Depicting Anoma Jinadari’s Gym Sculpted Body - Photos  

,

අයෝමය කාන්තා චරිතයක් රඟපාන්න යන 
අනෝමා ජනාදරී අඩනිරුවතින් 
ෆේස්බුක් දැම්ම ෆොටෝ

චිත්‍රපට නිෂ්පාදිකාවක් මෙන්ම ජනප්‍රිය නිළියක් වුණු අනෝමා ජනාදරීට අලුතින් ආරාධනා ලැබුණු අයෝමය කාන්තා තරඟයකට සහභාගී වන ශක්තිමත් කාන්තාවකගේ චරිතයක් නිරූපණය කරන්න සූදානම් වෙනවා කියලා ඇයගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදලා තියෙනවා.
ඒ වෙනුවෙන් ඇය සිරුර සකස් කරගන්නා ආකාරය මෙන්ම ව්‍යායාම වල නිරතවන ආකාරය දැක්වෙන ඡායාරූප පෙලක් පළකරලා තියෙන්නේ පුංචි සටහනකුත් එක්කමයි.

එම සටහන හා ඡායාරූප පහතින්....










0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels