Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

cctv russian doctor punches patient who later dies  

නර්ස් ලෙඩ බලද්දි 
වෛද්‍යවරයෙකුගේ පහරදීමකින් 
රෝගියෙකු මියගිය හැටි CCTV කැමරාවේ - වීඩියෝ

වෛද්‍යරයෙකුගේ පහරදීමකින් රෝගියෙක් මියගිය පුවතක් රුසියාවේ බෙල් ග්‍රෝඩ් නගරයෙන් වාර්තා වනවා. පසුගිය දෙසැම්බර් 29 වැනිදා ඇතිවූ මෙම සිද්ධිය හෙළිදරව් වී ඇත්තේ අදාළ සිදුවීමේ සී.සී.ටී.වී දර්ශන අන්තර්ජාලයට එක්වීමත් සමගයි. 


මෙම රෝගියා රෝහලේ හෙදියකට පහර දී ඇති අතර එම අවස්ථාවේදී වෛද්‍යවරයා රෝගියාට හිසට පහරක් එල්ල කර තිබෙනවා. 
එහිදි ඇද වැටුණු රෝගියා පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels