Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Ebilipitiya man killed in party update  

මියගිය ඇඹිලිපිටිය තරුණයාගේ බිරිඳට 
උසාවියෙන් නියෝගයක් - 
දේහය රැගත් රිය පෙරහරේ යන්නත් එපාලු

ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී පොලිසිය සමග ඇති වූ ගැටුමකින් පසු උඩුමහලකින් ඇද වැටී මිය ගිය තරුණයාගේ බිරිඳට අධිකරණය විසින් නියෝගයක් ලබාදී තිබෙනවා. 

එහිදී ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය තරුණයාගේ බිරිඳට නියෝග කර ඇත්තේ දේහය රැගත් රිය පෙරහර යාමෙන් වළකින ලෙසයි. 

එසේම එය රැගෙන ඇඹිලිපිටිය පොලීසිය ඉදිරිපිටට පැමිණ විරෝධතාවේ යෙදීම ද එමගින් තහනම් කර තිබෙනවා.  මේ අතර, ඝාතනය සම්බන්ධයෙන් ජනතා පෙත්සමකට අත්සන් තැබීම ද ඊයේ ආරම්භ වුණා.
මිය ගිය තරුණයාගේ දේහය ඊයේ පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේයි ඇඹිලිපිටියේ නව නගරයේ පිහිටි පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවේ.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels