අතුල අධිකාරිගේ මෑණියන් ලොවින් සමුගනී
අසනීප තත්වය හේතුවන් රෝහල් ගතකර සිටි ජනප්‍රිය ගායක අතුල අධිකාරීගේ මෑණියන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
පසුගිය 6වනදා ඇය මෙලෙස මෙලොවින් සමුගෙන ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (9) දින බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
උපුටාගැනීම

Post a Comment