බිකිනි 27 කට කෝටි 30 ක් ගත් නිළිය (VIDEO)
ඉන්දීයානු නිළියක් වන සනී ලියොන් පසුගිය දවස්වල ශ්‍රී ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය චරිතයක් වුණා.
ඒ සනී ලියොන් ලංකාවට එනවා කියලා තිබුණ ප්‍රචාරය නිසා.ඒත් සනී ලියොන් නම් ලංකාවට ආවේ නෑ. හැබැයි සනී ලියොන් චිත්‍රපටයක් හරහා ජනතාව අතරට එන්න හදනවා කියලා ආරංචියක් තියෙනවා. ඒ මස්ටිසාඩේ (Mastizaade) හින්දි චිත්‍රපටය හරහා.
මේ චිත්‍රපටයේ සනී චරිත දෙකක් නිරූපණය කරනවා.මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය තමයි විනාඩි 119 ක දී සනී බිකිනි විලාසිතා 27 කින් සැරසෙන එක.
කොහොම වුණත් සනී ලියොන් මේ චිත්‍රපටයේ රගපාන්න විතරක් ඉන්දීය රුපියල් කෝටි 30 ඉල්ලලා තියෙනවා කියලයි ආරංචිය.

Post a Comment