මහ රෑ 12ට ඉගිලෙන්න ගිහින්
කළු ගලක වැදී අවසන් ගමන් ගිය
ගජ යාළුවෝ දෙන්නා - Photos
දඹුල්ල කැකිරාව ප්‍රධාන මාර්ගයේ කයිලපතාන ප්‍රදේශයේ දී පසුගිය 1වනදා මධ්‍යම රාත්‍රී 12 පමණ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කළු ගලක හැපී එහි ගමන් කල තරුණයන් දෙන්නෙකු මියගිය ගොස් තවත් තරුණයකු තුවාල ලද බව කැකිරාව පොලිසිය කියයි .
මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි අසිත බෙල්ලන (35)සහ තිලිණ සුරාජ් (30) යන අයවෙති.
අධික වේගය අනතුරට හේතුව බව පොලිසිය කියයි .මෙම රථය කළු ගලේ හැපී මීටර් 60ක් පමණ දුරකට නැවත පෙරලි මාර්ගයෙන් ඉවතට විසිවී ඇත.
උපුටාගැනීම

Post a Comment