Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.
Jan 08

Ridee reyak fight  

,

තරු සැණකෙළිය 
ගුටි සැණකෙළියක් වෙන්න ගිය හැටි (වීඩියෝ)

පසුගිය දා දෙරණ නාලිකාව ඔස්සේ විකාශනය වුණු ඩයලොග් රිදි රැයක් ප්‍රසංගයේදී සුවිශේෂී සිදුවීම් රාශියක් සිදුවුණානේ.

එදින රාත්‍රී ලංකාවේ දිඳුලන තරු විසින් ඉදිරිපත් කරන ලද ගායන මෙන්ම නර්තන ප්‍රසංග ප්‍රේක්ෂකයින් උන්මාදයට  පත්කළා.

කොහොම වුණත් රිදී රැයක් ප්‍රසංගයේ තිබුණු සුවිශේෂී ඉදිරිපත් කිරීමක් තමයි ප්‍රවීණ කලාකරුවන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද සටන් ජවනිකා ඇතුළත් ඉදිරිපත් කිරීම.

ඒ ප්‍රසංගය කොයි තරම් නම් සුවිශේෂී වුණාද කියනවා නම් ප්‍රසංගය නරඹපු හැමෝම වගේම ඒ ගැන කතාබහ කරන්න පටන් ගත්තා.

බලන්නකෝ ඒ සටන් ජවනිකාව කොහොම එකක්ද කියලා.


උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels