Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.
Jan 08

Lahiru drapes a saree to yureni noshika  

,

කොටට ඇඳගෙන ආපු යුරේනිට 
ලහිරු සාරියක් අන්දවයි (සජීවි වීඩියෝ)

යුරේනී නොෂිකා කියන්නේ  ලංකාවේ ඉන්න ජනප්‍රිය  චරිතයක්නේ. එයා ඉතින්  එක එක කාලවලදී එක් එක දේවල් නිසා ප්‍රසිද්ධියට පත්වෙනවා. එක කාලයක් ඇඳුමක් නිසා තව කාලයක තව තව දේවල් නිසා ජනප්‍රියතාවයට පත්වුණා.

ඔන්න දැන් මේ කියන්න යන්නෙත්  යුරේනිගේ ඇඳුම් හුටපටයක් ගැන තමයි.

පසුගිය දා පැවති සජීවී වැඩසටහනකදී  යුරේනි ටිකක් කොටට ඇඳගෙන ආපු නිසා ළහිරු පෙරේරා යුරේනිට ඔන්න සාරියක් අන්දවලා.

හැබැයි ඔන්න ලහිරු මේ සාරිය සල්ලි වලට නම් නෙවෙයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. යුරේනිගේම ගෙදරට ගිහිල්ලා යුරේනිටත් හොරෙන් තමයි මේ සාරිය සජීවි වැඩසටහනට අරගෙන ඇවිල්ලා තියෙන්නේ.

කොහොම හරි යුරේනි මේ සාරිය දැක්කම පුදුමයට පත්වෙලා.බලන්නකෝ ඒ වීඩියෝව ළහිරු යුරේනිට සාරි ඇන්දුවේ කොහොමද කියලා.


උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels