Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Nadeesha's facebook state about lips kiss on song  

දෙතොල් සිපගැනීම ගැන 
නදීෂා තැබූ face book පණිවුඩය

"මම සිල් බිඳ ගත්තේ" යන ගීතයේ වීඩියෝවට පෙනීසිටි නදීෂා හේමමාලිගේ රංගනය පිළිබඳ මේවන විට කාගෙත් කතා බහට ලක්වෙලා.

ඒ එම ගීතයේ වීඩියෝවේ සජීවී දෙතොල් සිපගැනීම් කිහිපයක් අන්තර්ගත වීම හේතුවෙන්.

කෙහොම වුණත් අදාළ ගීතයේ වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග ඇතැම් පුද්ගලයින් කළ ප්‍රකාශ පිළිබඳ නදීෂා හේමමාලි ෆේස්බුක් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් කර තිබුණේ මෙම ගීතය ප්‍රචාරය වීමත් සමග ඇතැම් පුද්ගලයින් හැසිරුණ ආකාරය පිළිබඳ තමා කණගාටුවට පත්වන බවයි.

එම ෆේස්බුක් පණිවුඩය පහතින්.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels