Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Dilshan shouts at a Fan at Eden Park - Video  

,

ඊයේ මැච් එකේ අන්ත පරාජයෙන් පස්සෙ 
ඩිල්ෂාන්ට තරහා ගිහින් ක්‍රීඩා ලෝලියෙකුට 
බැනපු හැටි- වීඩියෝ

නවසීලන්ත කණ්ඩායම සමග ඊයේ තිබ්බ මැච් එකෙන් ලංකාවට අත්වුණේ අන්ත පරාජයක්.
ඒත් එක්කම 20-20 ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ඉඳලා පහළට ඇද වැටෙන්නත් ටීම් එකට සිද්ධවුණා.

ඉතිං මේක ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට ටිකක් දරාගන්න අමාරු වුණා.

තරගය අවසන් වුණාට පස්සෙ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාගාරයට ඇවිදගෙන යන අවස්ථාවේ ප්‍රේක්ෂකාගාරයේ හිටපු එක් පුද්ගලයෙක් ඩිල්ෂාන්ට කිව්වේ “ඩිල්ෂාන් දැන් ඔයා රිටයර් වෙන්න” කියලා.

මේකට හොඳටම තරහා ගිය ඩිල්ෂාන් ඔහුගෙන් ඇහුවෙ “ඇයි ඔයා ඇවිත් ගහන්න ද ? අනේ නිකං යන්න” කියලා.

කොහොම වුණත් පස්සෙ ඩිල්ෂාන් මේක කණ්ඩායමේ කළමණාකරුට පැමිණිලි කළා කියලයි වාර්තා වෙන්නේ.

ඒ වීඩියෝ එක පහතින්...

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels