Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Difender accident in dambulla  

ජනපති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ඩරයක් 
දඹුල්ලේදී ත්‍රී රෝද රථයක් 
කුඩුපට්ටම් කරයි - වීඩියෝ


ජනාධිපති ආරක්ෂක අංශයේ  පිරිසක් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක් හා ත්‍රිරෝද රථයක් දඹුල්ල උසාවිය හන්දිය ප්‍රදේශයේදී 02 දින රාත්‍රී ගැටී ත්‍රිරෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කල බව දඹුල්ල පොලිසිය කියයි .

මේ අනතුරින් තුවාල ලබා ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි දඹුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු පොදු පෙරමුණු මන්ත්‍රීවරයකුගේ සහෝදරයකු බව හඳුනාගෙන ඇත.

ජනාධිපති ආරක්ෂක අංශයේ  පිරිසක් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථය පොළොන්නරුව සිට කොළඹ බලා ධාවනය කරමින් සිට ඇත.

ත්‍රිරෝද රථය හරස් මාර්ගයකින් පැමිණ ප්‍රධාන මාර්ගයට ඇතුලත් කරද්දී අනතුර සිදුව ඇත ,ත්‍රිරෝද රථයට බරපතල හානි සිදුව ඇති අතර ඩිෆෙන්ඩර් රථය හා රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි .


උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels