Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

12-Year-Old Moroccan Prince Who Has Just Begun Official Royal Duties Refusing To Have His Hand Kissed By Dignitaries - VIDEO  

මොරොක්කෝ රජ පවුලේ පුංචි උරුමක්කාරයා 
අත ඉඹිනවට පොඩ්ඩක්වත් කැමති නෑලු - Video

රජ කෙනෙක්ගෙ හරි රජ වෙන්න ඉන්න කෙනෙක්ගෙ හරි අත ඉඹින එක සාමන්‍ය සිරිතක්.ගොඩක් වෙලාවට ඒ කට්ටිය සාමාන්‍ය පුද්ගලයො අතරට ගියාම කරන්නෙ තමන්ගෙ දකුණු අත ජනතාවට දික් කිරීමයි.

හැබැයි මොරොක්කෝ රජ පවුලේ උරුමක්කාරයා අත ඉඹින්න දෙනවා වෙනුවට කරන්නෙ කවුරු හරි අත ඉඹින්න ආවොත් අත පස්සට ඇදලා ගන්න එක. 
මේ පුංචි කුමාරයාට තාම අවුරුදු 12 යි.මෙයාගේ නම තමයි මවුලේ හසන්.

පහුගිය දවසක රාජ්‍ය උත්සවයකට ආපු මේ කුමාරයා මොරොක්කෝ සාම්ප්‍රදායික ඇඳුම වෙනුවට ඇඳලා හිටියෙ බටහිර පන්නයේ ඇඳුමක්.

ඒ වෙලාවේ මේ අවස්ථාවට සහභාගි වෙලා හිටපු විදේශ නියෝජිතයෝ එයාගේ අත ඉඹින්න හදද්දි එයා දක්වපු ප්‍රතිචාරය තමයි මේ.



උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels