Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Yureni noshika hidden cam  

,

පරණ කොල්ලා ගැන කියන 
යුරේනිගේ රහස් වීඩියෝවක් පිටවෙයි (වීඩියෝ)

යුරේනී නොෂිකා කියන්නේ ලංකාවේ ඉන්න අංක එකේ තාරකාවක්..රඟපාන්න,නටන්න වගේම යුරේනී ගායනයටත් දක්ෂකම් දක්වනවා.ඇය ගායනා කරන අලුත්ම ගීතය ටික දවසකින් එළි දක්වන්නයි සුදානම….ටිකක් වේග රිද්මයට බර මේ ගීතය ලියලා තියෙන්නේ මනුරංග.මනුවා ලියපු මේ වචන ටික යුරේනී ගේ ජීවිතේ ඇත්තක් පසුබිම් කරගෙන ලීයවී ඇති බවට මේ දවස් ටිකේ කතාවක් පැතිර යනවා..මේ කතාව ගැන මනුවාගෙන් ඇහුවත් හිනාවකට වැඩි යමක් ගන්න හිතන්නවත් බැ..

“සාරි පොටේ“ කියල නම් කරලා තියෙන මෙම සංගීත නිර්මාණය යුරේනීගේ පෙර පෙම්වතා සමඟ ඇති වු සිද්ධියක් මුල් කරගෙන ලියවී ඇති බවට යම් යම් සැක මතු වනවා.අන්තර්ජාලයට එක් වෙලා තියෙන මේ වීඩියෝ දැක්මනම් අපිට හිතෙන්නේ මේ පදවැල් වල මොකාක් හරිම යුරේනීගේ අතීත ප්‍රේම කතාවත් ගැවී ඇති වගයි..


උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels