කෙටිම කලකින් ඇප අරගත්ත
ගිනස් වාර්තාව හිරුණිකාට - ගම්මන්පිල කියයි
කෙටිම කලකින් ඇප ලබාගෙන ගිනස් වාර්තාවක් තැබූ තැනැත්තියක් ගැන උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා පසුගියදා පැවසුවා. ඔහු මෙම අදහස් දක්වා සිටියේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනුයි.
එම අදහස් ඇතුළු ‘‘වැට නැති කට විශේෂාංගය පහතින්.....
සාක්ෂි කරුවන්, සාක්ෂිවලට, විමර්ශන නිලධාරීන්ට බලපෑම් කළ හැකි සමාජ තත්ත්වයක සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය අපූරු රංගණයකින් අන් අයගේ ගිනස් වාර්තා කඩා දමමින් කෙටිම කලක් තුළ ලොව ඇප ලැබූ තැනැත්තිය බවට පත්වෙලා තියෙනවා. අහෝ පුදුමයකි. සෙනසුරාදා දවසේත් ඇප ලබා දෙන්න කට්ටිය ඉන්නවා. පෑන් පැන්සල් උල්කරගෙන බලාගෙන හිටියා එහෙන් ඇප තියත්දී මෙහෙන් ලියලා එළියට දාන්න.
Post a Comment