Shocking video shows half naked woman fighting another female reveller outside kebab shop in aberdeen
ඇඳගෙන ඉන්න රෙදිත් අමතක කරලා
මහපාරේ ගුටි දීගන්න
මෙහෙමත් ගැහැණු - වීඩියෝ
කාන්තාවන් කිහිපදෙනෙකු විසින් රණ්ඩුවක පැටුලුණු මොහොතක වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහි දැක්වෙන්නේ කිසිදු සංවරයක් නොමැතිව කාන්තාවන් දෙදෙනා එකිනෙකාට ගුටි දී ගනිමින් සිටින අයුරු වන අතර ඔවුන්ට ඇඳගෙන සිටින ඇඳුම්ද අමතකව ගොස් තිබෙනවා.
මෙම රණ්ඩුවට හේතුව බහින්බස් වීමක් දුරදිග යෑම බවට තොරතුරු වාර්තා වන අතර ඇතැමුන් ඔවුන්ව වෙන් කිරීමට කටයුතු කළත් තවකෙකු විසින් සිනාසිසී එය වීඩියෝ කරන අයුරුද දැකගන්නට ලැබෙනවා.
උපුටාගැනීම
Post a Comment