ඉෂිතා උඩරට මනාලියක්වෙයි (ඡායාරූප)
ඉන්දියාවේ මෙන්ම ශ‍්‍රි ලංකාවේ ද රසික රසිකාවියන්ගේ ආකර්ෂණය දිනාගත් ඉෂිතා හෙවත් දිව්‍යාන්කා ත‍්‍රීපති ඊයේ (04)ලංකාවට පැමිණියා.ඒ උඩරට මනාලියක් ලෙස හැඩ වීමටයි. ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයේදී ඇය මෙලෙස උඩරට මනාලියක් ලෙස හැඩ වුණා. ඉෂිතා හෙවත් දිව්‍යාන්කා ත‍්‍රීපතිගේ ඡායාරුප කිහිපයක් පහතින්
උපුටාගැනීම


















Post a Comment