“අපි කවුරුද” ගීතයේ මුල් ගායකයා
කවුද දන්නවාද?
මෙන්න සැබෑ දක්ෂයෝ (වීඩියෝ)
වායෝ සංගීත කණ්‌ඩායම එකට එක්‌ව ගායනා කළ මුල්ම ගීතය ලෙස එළිදකින “අපි කවුරුද” ගීතය බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත්වුණු ගීතයක්නේ.
ඒ ගීතයේ මුල ගායකයා කවුරුද කියලා ඔයාලා දන්නවාද. එයා තමයි සේනක බටගොඩ කියනනේ.
සේනක බටගොඩ කියනනේ ලංකාවේ ඉන්න ඉතා දක්ෂ ගායකයෙක්, පද රචකයෙක් වගේම සංගීතඥයෙක්.
හැබැයි මෙයාව කවුරුවත් වැඩිය දන්නේ නෑ, ඒ කියන්නේ වැඩිය ජනප්‍රිය නෑ .
ඒ මොකද දන්නවාද සේනක බටගොඩ මහතා කියන්නේ වැඩිය ජනප්‍රිය වෙන්න කැමති පුද්ගලයෙක් නම් නොවෙයි. හැබැයි එයා දැන් ඉන්න ප්‍රසිද්ධයි කියලා හිතාගෙන ඉන්න ගොඩාක් අයට වඩා දක්ෂ පුද්ගලයෙක්.
සේනක බටගොඩ මහතා විසින් මෙයට දින කිහිපයකට ප්‍රථම “අපි කවුරුද” ගීතයේ මුල් “Sටුඩිඔ Vඑර්සිඔන්” යනුවෙන් ඔහු විසින් ගායනා කළ “අපි කවුරුද” ගීතය අන්තර්ජාලයට එක්කොට තිබුණි.
එම ගීතය අහන්න පහතින්
උපුටාගැනීම

Post a Comment