2016 ඉඳන් අතට එන අංක 12ක අලුත් ID එක
ඉලක්කම් 12 ක් සහිතව නිකුත් කෙරෙන නව ජාතික හැඳුනුම්පත ප්ලාස්ටික් කාඩ්පතක මුද්‍රණය කිරීමට අද සිට සැලසුම් කර තිබෙනවා. නව හැඳුනුම්පත ප්‍රථමයෙන් මුද්‍රණය කෙරෙන්නේ පවතින ක්රමවේදයටයි.
පෙබරවාරියේ සිට එය ප්ලාස්ටික් කාඞ්පතක මුද්‍රණය ආරම්භ කිරීමටයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ.
දැනට නිකුත් කෙරෙන හැඳුනුම්පත ලැම්නේට් කිරීමට දැරීමට සිදුවන අධික පිරිවැය අවම කර ගැනීම මෙහි අරමුණ වී තිබෙනවා.
ඒ අනූව නව හැඳුනුම්පතේ ක්‍රමවේදයට අනූව සියලුම පරිඝණක යාවත්කාලීන කරන්නැයි සියලුම බැංකු සහ රාජ්‍ය ආයතන වෙත දැනුම් දුන් බවද පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කලා.
උපුටාගැනීම
Post a Comment