Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Teachers saree case  

එළියට පේන්න අඳින්න තහනම් බුරියට 
ගුරුවරියෝ කියන අලුත් නම

පහුගියකාලේ ගුරුවරියන්ට බුරිය පේන විදියට සාරි අඳින්න තහනම් කියලා පුවතක් පළවුණා ඔබට මතක ඇති. මේ ගැන ගොඩ දෙනෙක් අතර කතාබහක් ඇති වුණා වගේම පස්සේ කාලෙක ඔය නීතිය හකුලාගන්න කියලා පොඩි පොඩි කතා ඇතිවුණා.
මේ විදියට බුරිය පේන්න ඇඳපු ගුරුවරියෙකුට තවත් ගුරුවරියක් ඒක වහගන්න කියලා කියපු අමුතු විදියක් ගැන පහුගිය දවසක ආරංචි වුණා. ඇත්තටම ඒ නමින් තමයිලු දැන් ගුරුවරියෝ බුරිය ගැන කතා කරන්නේ. මොකද චක්‍රලේකෙන්ම නාභිය පේන තහනම් කරපු නිසා.

වැල්ලවත්ත පැත්තේ ප්‍රසිද්ධ බාලිකා පාසැලක ගුරුවරියෝ දෙන්නෙක් නිල ඇඳුම් වවුචර වැඩවලට පාසැල් කාලෙන් පස්සේ හවස් වෙනකම් වැඩ කරලා. ඔය වැඩේ ඉවරවෙලා එන්න හදනකොට එක් ගුරුවරියක් අනෙක් ගුරුවරියට කීවලු ‘‘ඔන්න ඔයාගේ ඉසුරු පේනවා‘‘ කියලා.

මොන ඉසුරුද ? අනිත් ගුරුවරිය වටපිට බැලුවලු. කවුරුත් පේන්න නෑලු. එහෙම නෙවෙයි අනේ, ඔය ඔතන කියලා අනිත් ගුරුවරිය බඩ පෙන්නුවාලු. එතකොට තමයි තේරිලා තියෙන්නේ මෙයා කියන්නේ මොකක් ගැනද කියලා. ඔය වැඩේ හින්දා බස්නාහිර ගුරුවරියෝ දැන් හරි පරිස්සම්ලු.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels