Dec
15
අය වැය ඡන්දය අතරේ
පාර්ලිමේන්තුවකට
කඳුළුගෑස් ප්‍රහාරයක් - වීඩියෝ
කොසෝවෝ දේශයේ පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් 2016 අයවැය යෝජනා සම්බන්ධව ඡන්ද විමසීමේදී එයට බාධා කර පාර්ලිමේන්තුවේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එමෙන්ම විපක්ෂයේ පිරිස් පාර්ලිමේන්තුවට ගල්මුල් ප්‍රහාර එල්ලකර අලාභ හානි සිදු කර ඇති බවටද වාර්තා වේ.
මීට පෙරද අවස්ථා 5කදී කොසෝවේ පාර්ලිමේන්තුවට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වී තිබේ.
උපුටාගැනීම
Post a Comment