Dec
15
දෂ්ඨ කර පුතා මැරූ පලිය ගන්න පියෙක්
නාගයෙකුව පොළවේ ගසා
මරා දැමූ හැටි - වීඩියෝ
තමන්ගේ පුතාට නාගයෙකු දෂ්ඨ කර පසුව මියයෑම නිසාවෙන් ශෝකයට පත් පියෙකු පුතාට දෂ්ඨ නාගයා අල්ලා මියයන තුරු පොළවේ ගසන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
නාගයාගෙන් පලිගන්නට මෙය සිදුකර ඇති අතර කැළෑබද ප්‍රදේශයක ගමන් කරන විට මේ ආකාරයෙන් නාගය දෂ්ට කර තිබෙනවා. සිද්ධිය වාර්තා වෙන්නේ ඉන්දියාවෙනුයි.
එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න...
උපුටාගැනීම
Post a Comment