රජයේ සේවකයින්ට
වාහන පර්මිට් එක වෙනුවට
රුපියල් මිලියනයක් අතට
තීරුබදු රහිත වාහන ගෙන්වීම සඳහා රජයේ විධායක නිලධාරීන්ට ලබාදුන් බලපත්‍රය වෙනුවට රුපියල් මිලියනයක මුදලක් ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇති බවට වාර්තා වෙනවා.
ඒ සම්බන්ධයෙන් වූ සංශෝධනය මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
උපුටාගැනීම
Post a Comment