Dec
04
ISIS ත්‍රස්තයින්ගේ ඔත්තු බැලූ
රුසියානු සෙබලෙකුගේ ගෙළ
රුසියානු ජාතිකයෙකුම සිඳ දමයි - වීඩියෝ
ISIS ත්‍රස්තයින් හා රුසියාව සම්බන්ධයෙන් මේ වන විට ලොවපුරා පුවත් මැවෙන අතරේ රුසියාවේම අයෙකු විසින් රුසියන් ඔත්තු සේවයේ අයෙකුගේ ගෙළ සිඳදමන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
මෙලෙස එක්කළ වීඩියෝවේ දැක්වෙන්නේ ‘‘නුඹලාගේ නිවෙස්වල සාමය නැතිවෙයි, නුඹලා මැරූ අපේ පුත්‍රයින් වෙනුවෙන් අපි නුඹලාගේ පුත්‍රයින්ව ඝාතනය කරනවා, අපේ විනාශ කල සෑම නිවසක්ම වෙනුවෙන් නුඹලාගේ නිවෙස් විනාශ කරනවා‘‘ යනුවෙනුයි.
මොහු ඉපදී ඇත්තේ රුසියාවේ වන අතර පසුව ISIS ත්‍රස්තයින්ට එක්ව තිබෙනවා. ඔහු තමන්ගේම රටේ අයෙකුගේ ගෙල සිඳ දමන වීඩියෝව පහතින් නරඹන්න.....
Post a Comment